Skip to main content
Category

Uncategorized

මහා පැන් පූජාවකට දායක වන්න …

By Uncategorized No Comments

මේ මහගු අවස්ථාවෙන් ඉක්මනින් ප්‍රයෝජන ලබාගන්න ඔබත් දායක වන්න.
071 2933180 අප අමතන්න පුලුවන්. වයිබර් හා ඉමෝ ක්‍රියාත්මකයි.
අපේ ගිනුම් අංක.

ගිණුමේ නම – The international foundation for Buddhist communication.
( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම )
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – කුරුණෑගල මලියදේව ශාකාව
ගිණුම් අංකය – 226 – 2 – 001 – 4 – 0048676

සමහර මුස්ලිම් රටවල් වලින් සමති, පදනම් හෝ විහාරස්ථාන සදහා මුදල් ලබාදීමට අවසර නොදේ. මුදල් ප්‍රේෂණය සදහා අවසර දෙනුයේ පුද්ගලික නම් සදහා සදහා පමණි. එසේ උවහොත් පමණක් පහත නමට ලැබෙන්නට සලස්වන්න.
මහජන බැන්කුව නම – චන්දන තිලකසිරි කුමාර
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – පොතුහැර
ගිණුම් අංකය – 280 – 2 – 001 – 7 – 0031930

සම්පත් බැංකුව –
එන්.ඒ. චන්දන තිලතසිරි කුමාර
බැංකුව – සම්පත් බැංකුව – කුරුණෑගල ශාකාව
ගිණුම් අංකය – 100654431918
මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා .

සෝමාවතී මහ පින්කමට දායක වන්න … ( 2018)

By Uncategorized No Comments

මේ මහගු අවස්ථාවෙන් ඉක්මනින් ප්‍රයෝජන ලබාගන්න ඔබත් දායක වන්න.
071 2933180 අප අමතන්න පුලුවන්. වයිබර් හා ඉමෝ ක්‍රියාත්මකයි.
අපේ ගිනුම් අංක.

ගිණුමේ නම – The international foundation for Buddhist communication.
( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම )
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – කුරුණෑගල මලියදේව ශාකාව
ගිණුම් අංකය – 226 – 2 – 001 – 4 – 0048676

සමහර මුස්ලිම් රටවල් වලින් සමති, පදනම් හෝ විහාරස්ථාන සදහා මුදල් ලබාදීමට අවසර නොදේ. මුදල් ප්‍රේෂණය සදහා අවසර දෙනුයේ පුද්ගලික නම් සදහා සදහා පමණි. එසේ උවහොත් පමණක් පහත නමට ලැබෙන්නට සලස්වන්න.
මහජන බැන්කුව නම – චන්දන තිලකසිරි කුමාර
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – පොතුහැර
ගිණුම් අංකය – 280 – 2 – 001 – 7 – 0031930

සම්පත් බැංකුව –
එන්.ඒ. චන්දන තිලතසිරි කුමාර
බැංකුව – සම්පත් බැංකුව – කුරුණෑගල ශාකාව
ගිණුම් අංකය – 100654431918
මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා .

මේ බෝධීන් වහන්සේ සංවර්ධනයට ඔබේ සහය ලබාදෙන්න.

By Uncategorized No Comments

අද වනවිට බෝධීන් වහන්සේගේ සංවර්ධන කටයුතු වැඩි කොටසක් ඉවරයි. තවත් වැඩ කටයුතු තියෙනව. අපට ඒ වෙනුවෙන් ඔබේ ගෞරවණීය සහයෝගය අවශ්‍යයි. 071 2933180

අපේ ගිනුම් අංක.
ගිණුමේ නම – The international foundation for Buddhist communication.
( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම )
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – කුරුණෑගල මලියදේව ශාකාව
ගිණුම් අංකය – 226 – 2 – 001 – 4 – 0048676

සමහර මුස්ලිම් රටවල් වලින් සමති, පදනම් හෝ විහාරස්ථාන සදහා මුදල් ලබාදීමට අවසර නොදේ. මුදල් ප්‍රේෂණය සදහා අවසර දෙනුයේ පුද්ගලික නම් සදහා සදහා පමණි. එසේ උවහොත් පමණක් පහත නමට ලැබෙන්නට සලස්වන්න.
මහජන බැන්කුව නම – චන්දන තිලකසිරි කුමාර
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – පොතුහැර
ගිණුම් අංකය – 280 – 2 – 001 – 7 – 0031930

සම්පත් බැංකුව –
එන්.ඒ. චන්දන තිලතසිරි කුමාර
බැංකුව – සම්පත් බැංකුව – කුරුණෑගල ශාකාව
ගිණුම් අංකය – 100654431918
මම බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යාන්තර පදනම වෙනුවෙන් එරන්ද ලක්මාල්ද සිල්වා ..
.

ඉපැරණි චෛත්‍යරාජයන් වහන්සේ සංවර්දනය කරමු.

By Uncategorized 2 Comments

new-chithyaya

මේ දක්වල තියෙන චෛත්‍යරාජයන් වහන් ප්‍රමාණයෙන් ඉතාම කුඩයි. විෂ්කම්භය අඩි 11ක් පමණ වෙන්නෙ පාදම. ඉතින් ඒ චෛත්‍යරාජයන් වහන්සේත් හොදටම දිරලයි තියෙන්නෙ. හදල තියෙන සිමෙන්ති හොදටම දිරල ගිහින් තියෙන්නෙ. වසර කිහිලයක ඉදන් මේ පුංචි චෛත්‍යරාජයන් වහන්සේගේ හුණු ආලේපනය කරන්නෙ මම. ඉතින් චෛත්‍යරාජයන් වහන්සේ මතට ගොඩවෙනකොට සිමෙන්ති කෑලි කඩන් වැටෙනව. හරිම කණගාටුදායකයි.

චෛත්‍යරාජයන් වහන්සේ පිහිටල තියෙන්නෙ පොල්ගහවෙල මැටිකුඹුර හොදැල්ල ප්‍රදේශයේයි. ජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය තමයි මේ විහාරස්ථානයේ නම වෙන්නෙ.

Untitled-1

ඉතින් පින්වත් යාලුවනේ මට හිතුන පින්වත් ඔබේ ආදාරය අරන් මේ චෛත්‍යරාජයන්වහන්සේ නැවත ප්‍රමාණයෙන් වාහල කරල හදන්න ඕනි කියල. ඒක මේ පන්සලේ විහාරාධිපති පූජ්‍ය සල්‍රපතේගෙදර මෙධංකර අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගෙ සංකල්පයක්. පින්වත් යහලුවනේ අපේ පණ්ඩිත හාමුදුරුවො ඉතාම කරුණාවන්තයි. අපි ආගම දහම මගින් යම් හික්මීමක් සිදුකරගෙන ඇද්ද, මම මගේ ආගමට දහමට කොයිතරම් ආදරේ කරනවද, අපි රටට ජාතියට ආගමට කොච්චර වැඩ කරනවද ඒ සියල්ලේම ගෞරවය හිමිවෙන් ඕනි අපේ දලුපතේ ගෙදර පණ්ඩිත හාමුදුවන්ටයි.
ඉතින් උන්වහන්සේගේ බලාපොරොත්තුව මේ චෛත්‍යරාජයන්වහන්සේ ප්‍රමාණයෙන් අඩි දෙක බැගින් අඩි හතරක් වැඩි කරල ඒ කියන්නෙ විෂ්කම්භය දැනට තියෙන අඩි 11 අඩි 21ට වැඩි කරල අලුතින් ඉදිකරන්න බලාපොරොත්තු වෙනව. ඉතින් ඒ සදහා පින්වත් ඔබට පුලුවන් අපිට දායකත්වය ලබාදෙන්න.

 

මේ වෙනුවෙන් පහත අයුරින් දළ ඇස්තමේන්තුවක් අපිට ලැබුන.

සිමෙන්ති කොට්ට – 200ක්
ලොකු ගඩොල් – 10,000ක්
වැලි කියුබ් – 08ක්
කලුගල් කියුබ් – 08ක්
මෙට්ල් (කොන්ක්‍රීට් ගල් ) කියුබ් – 03ක්

මීට අමතරව බාසුන්නැහැගෙ කුලිය අපිට වැදගත් වෙනව. ඒ මුදල ලක්ෂ පහක් පමණ වෙනව කියල සදහන් කලා. ඉතින් මේ වියදම් අපිට කාටවත් තනියම කරන්නනම් අමාර්වෙයි. හැබැයි අපි හැමෝම අත්වැල් බදගත්තොත් අපිට මේ වැඩ ටික ඉවර කරන්න පුලුවන් වේවි. ඔබට හැකියාවක් තියෙනවනම් ඉහත ද්‍රව්‍යයන් ලබාදෙන්න අපිට.

දයාබර යාලු‍වනේ ලබන වෙසක් උත්සවයට කලින් අපිට මේ වැඩේ ඉවර කරන්න පුලුවන්නම් හරිම වටිනව. ඔබට පුලුවන්නම් මේ වෙනුවෙන් යම් දායකත්වයක් දරන්න කරණාකරල මා අමතන්න. මා ඔබට සියලු විස්තර ලබාදෙන්නම්. ( 071 – 2933180)

අපේ ගිනුම් අංක

ගිණුමේ නම – The international foundation for Buddhist communication.
( බෞද්ධ සන්නිවේදනය සදහා වූ ජාත්‍යන්තර පදනම )
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – කුරුණෑගල මලියදේව ශාකාව
ගිණුම් අංකය – 226 – 2 – 001 – 4 – 0048676

සමහර මුස්ලිම් රටවල් වලින් සමති, පදනම් හෝ විහාරස්ථාන සදහා මුදල් ලබාදීමට අවසර නොදේ. මුදල් ප්‍රේෂණය සදහා අවසර දෙනුයේ පුද්ගලික නම් සදහා සදහා පමණි. එසේ උවහොත් පමණක් පහත නමට ලැබෙන්නට සලස්වන්න.
මහජන බැන්කුව නම – චන්දන තිලකසිරි කුමාර
ගිණුම අදාල බැංකුව – මහජන බැංකුව
ශාඛාව – පොතුහැර
ගිණුම් අංකය – 280 – 2 – 001 – 7 – 0031930

සම්පත් බැංකුව –
එන්.ඒ. චන්දන තිලතසිරි කුමාර
බැංකුව – සම්පත් බැංකුව – කුරුණෑගල ශාකාව
ගිණුම් අංකය – 100654431918

 

හොදයි අපි දැන් චෛත්‍යරාජයන් වහන්සේ නමක් ප්‍රතිසංස්කරණයේ විපාක සලකා බලමු.

පලුමුවෙන් මෙහෙම පටන්ගනිමුකො. අපි හැමෝම බලාපොරොත්තු වෙනනෙ මෛත්‍රී බුදුන් දකින්නනෙ. එහෙනම් අනාගත වංශ දේශනාවෙ මෙන්න මෙහෙම සදහන් වෙනව.

මෛත්‍රී බුදුන් දකින්නෝ කවරහුද යත් … … තවද ඒ මෛත්‍රී සර්වඥයන් වහන්සේ දකින්නෝ කවරහුද යත්? පන්සිල් රැක්කාහුද දස කුසල්වල යෙදුනෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය දාගැබ් කරවූවෝද දාතු කරඩු පිදුවෝද දාන ශාලා තැනුවෝද ඒ මෛත්‍රී බුදුන් දැක නිවන් දක්නාහුය.

දැක්ක නේද? මෛත්‍රී බුදුන් දකින්නෙ කවුද කියල.

මේ බලන්න …
මෙයින් සිවු අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැලී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිවු අනූ කපක් දෙවු මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියලු කෙලෙසුන් නසා, රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධා පිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ.

තවද මෙයින් දෙ අනූවන කපෙහි බුදුවූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහ වනයෙහි ඇතුන් විසින් පලුදු කරනු ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිඳුම් වලට බදාම හා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙඅනු කපක් මුළුල්ලෙහි අපමණ දෙවු මිනිස් සැප විඳ අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ “චණ්ඩ ඵුල්ලයන්ථෙර” යන නමින් හඳුන්වන ලදහ.

ඉතින් පින්වත් යහලුවනේ චෛත්‍යරාජයන් වහන්සේ නමක් ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම කියා නිමකල කල නොහැකි කුසල කර්මයක්. මෙපමණයි කියල කියන්න බැහැ එහි ආනිසංශය. වැලිවලින් කුඩා චෛත්‍යයක් හදල දොඹමල් පූජ කරල අප්‍රමාන දිව්‍ය සම්පත් ලද කථාව ඔබ අහල ඇති.

සකුලා තෙරණිය කාශ්‍යප බුදුරජුන් පිරිනිවීමෙන් පසු උන් වහන්සේගේ චෛත්‍යට එක් රැයක් එක් පහනක් පුදා පහත සදහන් ආනිසංශ ලැබූ බව ථේරී අපදානයේ දැක්වේ,

1.හැම තැනම ප්‍රදීප දැල්වේ.
2.දිවැස් ලැබේ,(දිව්‍යමය ඇස්)
3.තීක්ෂණ නුවණ ලැබේ.
4.යසසින් දිලිසෙත්
5.ශ්‍රද්ධාව හා ප්‍රඥාව මනාව පිහිටත්
6.උසස් කුල සම්පත් ඇත්තෙකු වේ.

එසේම මේ ලංකා ද්වීපය පාලනය කල එක්තරා සත්පුරුෂ රජ කෙනෙක් හිටිය ඉස්සර.එතුමා තමයි භාතිකාභය රජතුමා.දුටු ගැමුණු මහා රජතුමාගේ මුනුපුරෙක් වන රජ කෙනෙක් තමයි මෙතුමා.දවසක් එක්තරා ශ්‍රාස්ත්‍රයක් දන්නා මනුෂ්‍යයෙක් මේ රජතුමාට මාරක අපලයක් තිබෙන බව දැන ගෙන එය රජතුමාට සැල කර සිටිනවා.වර්තමානයේ කේන්දර බැලීම ආදී දේ මිත්‍යාවක් යයි කට්ටිය ප්‍රතික්ෂේප කලත් එම ශ්‍රස්ත්ර්ය හරියට ඉගෙන මිනිසුන්ගේ ජිවිත සුරැකීමට නිසි අයුරින් භාවිතා කරනවා නම් එය ගොඩක් වටිනා දෙයක්.ඉතින් අර මනුෂ්‍යය අරවිදියට රජතුමාට කිව්වහම මේ රජතුමා එකල වැඩසිටිය රහතන් වහන්සේලා සම්මුඛ වෙලා උන්වහන්සේලාගෙන් අහනව ඒ අපලයෙන් මිදීමට පිලියමක්.මාරක අපලයක් පැමිණ අකාලයේ මියයාමට හේතුව කලින් භවයන් වල සිදු කල ප්‍රාණ ඝාත අකුසල කර්මය බවත් ඉන් මිදීමට නම් කලයුතු හොඳම දෙය නම් රටේ තිබෙන දිරාගිය අබලන්වී ගිය වෙහෙර විහාර චෛත්‍ය ආදී තුණුරුවනට අයත් දේ මුදල් ශ්‍රමය යොදවා පිළිසකර කර ඒවා ප්‍රතිසංස්කරණය කරදීමෙන් බවත් රහතන් වහන්සේලා රජතුමාට දන්වා සිටිනවා.එමගින් වෙහෙර විහාර පිළිසකර වනවා වගේම තමන්ගේ බොහෝ අකුසල කර්ම යටපත් වෙලා ආයුෂ ආදිය පිරිහී තිබෙනවා නම් විහාර පිළිසකර කලාවගේම තමන්ගේ ආයුෂත් පිලිසකරවෙලා මාරක අපල ආදිය දුරු වෙලා ආයුෂ වැඩි වෙනවා. මෙය දැනගත් රජතුමා එවකට ලංකා ද්වීපයේ තිබුණ සියලුම වෙහෙර විහාර ආදිය හොඳින් පිළිසකර කරනවා.අර මනුෂ්‍යයා සඳහන් කල මාරක අපල කාලය ගෙවිගියත් රජතුමාට කිසිඳු අන්තරාවක් නොවී රජතුමාගේ ජීවිතය බේරෙනවා.

මෙවන් මහානර්ඝ පින්කමක් සිදු කිරිමට එබටත් මේ අවස්ථාව ලැබි ඇත. ඔබත් කල් නොයාවාම අප හා සම්බන්ධ වන්න.

ගමේ පන්සල් රැකගැනිමට ඔබත් දාය වන්න. මන්ද මේ සසුන මෙතරම් රැකුනේ ගමේ පන්සල නිසාවෙනි.

අපි ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙමු.

අනන්ත බුදුගුණ බෙලෙන් තුන්ලොවම සැනසේවා … … …

 

අසරණයෙකුට නිවසක් ලබාදෙමු.

By Uncategorized No Comments

මේ පින්තූරෙ දක්වල ඉන්න අසරණ මනුස්සය මන්ද මානසික රෝගියෙක්. ඔහුට හරි හමන් රැකියාවක් නෑ. එදිනෙදා කුලී වැඩ කරන්නෙ. එයාගෙ බිරිදට රැකියාවක් නැ. පුංචි පුතා පාසැල් යනව. දෙවෙනි වසරෙ විතර ඉන්නෙ. මේ අයට ඉන්න හිටින් තැනක් නැ. ඉන්නෙ අනුන්ගෙ ඉඩමක මේ පැල්පත අටවගෙන. ඒකත් නිතර තෙමෙනව. හරිහමන් වැසිකිලියක් නෑ. ලිදක් නෑ. වතුර ගේන්නෙ ඈතින්. සමහර දාට බිරිදගෙ අම්මත් ඇවිත් මේ ගෙදර ඉන්නෙ. හරිම දුකක් විදින්නෙ මේ අය. මේ ජීවන වියදමත් එක්ක එයාලට ගෙයක් කියන්නෙ හීනයක්. පුතා පුංචි නිසා ලාම්පු එළිය ටිකක් භයානකයි. ඒ නිසා පින්වත් මහත්තයෙක් මෙ පැල්පතට විදුලිය අරන් දීල තියෙනව. හැබැයි නිකන් නෙවෙයි. ඒ සල්ලි දීල තියෙන්නෙ ණයට. මෙයා ඒ මහත්තයගෙ වත්තෙ හැමදාම වැඩකරනව. එයා මෙයාගෙ පඩියෙන් අර මුදල් කපනව.

මේ ඇත්තන්ට බනින්න එපා කම්මැලි නිසා දුප්පත් වෙලා ඉන්නෙ කියල. මෙයා මානසික රෝගියෙක්. මෙයාට පුලුවන් කියන දෙයක් කරන්න විතරයි. කල්පනා කරල වැඩක් කරන්න හැකියාවක් නෑ. Read More